නොවැම්බර් මාසය සඳහා ලිට්රෝ ගෑස් මෙට්රික් ටොන් 44,000 ක් ආනයනය කර ඇති බව එම සමාගම පවසනවා. ඒ අනුව වෙළඳපොළට ගෑස් සිලින්ඩර් මිලියන 03 ක් නිකුත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර ලිට්රෝ ගෑස් සඟවන අලෙවි නියෝජිතයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට එම සමාගම දැනුම් දී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



