රටේ ජනතාව සියලුම දේශපාලන පක්ෂ අත්හදා අවසන් බව කියන සජිත් (VIDEO)

Share

රටේ ජනතාව මේ වනවිට සියලුම දේශපාලන පක්ෂ අත්හදා බලා අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව රට කළ හැකි එකම කණ්ඩායම සමගි ජනබලවේගය බවට ජනතාව තේරුම් ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පොළොන්නරුවේ පැවැති සමගි ජනබලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩ සටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News