විදුලි ගාස්තුව යළි ඉහළ දැමීම සඳහා ජාතික පද්ධති ක්රියාකරු සමාගම,මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සිව්වන කාර්තුවට අදාළවයි. අදාළ සමාගම විදුලි ගාස්තුව සියයට 2.88 කින් ඉහළ දැමීමටයි ඉල්ලා ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



