ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දැමීමට අයි.ඕ.සී සහ සයිනොපෙක් සමාගම් තීරණය කර තිබෙනවා. රුපියල් 20 කිනුයි මෙම ඉහළ දැමීම සිදු කර ඇත්තේ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 515 ක් ලෙසයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



