අනවශ්‍ය විදිහට බදු අය කරන්නේ නෑ (VIDEO)

Share


රටේ ජනතාව පීඩාවට පත්වන අයුරින් කිසිඳු බදු මුදලක් අය කරගෙන නැති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඉහළ බදු ආදායමක් ලබා ගත්තේ බදු ව්‍යුහයේ පැවැති ගැටලු නිරාකරණය කළ නිසා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News