IOC සහ SINOPEC 95 ආයෙත් ඉහළ දමයි (VIDEO)

Share


ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දැමීමට අයි.ඕ.සී සහ සයිනොපෙක් සමාගම් තීරණය කර තිබෙනවා. රුපියල් 20 කිනුයි මෙම ඉහළ දැමීම සිදු කර ඇත්තේ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 515 ක් ලෙසයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News