අයවැය 12 වැනිදා – විශේෂ ආරක්ෂාවක් (VIDEO)

Share

ලබන වසර සඳහා වන අයවැය ඉදිරිපත් කරන ලබන 12 වනදා විශේෂ ආරක්ෂක වැඩිපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය කතානායක රිස්වි සාලි අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර කතානායකට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විශ්වාසභංගය විවාදයට ගැනීමට ඉඩ ලබා නොදීමෙන් සිය වරප්‍රසාද කඩවූ බවට විපක්ෂය අදත් චෝදනා එල්ල කළා. එහිදී පාර්ලිමේන්තුවේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.

Read more

Local News