දූෂණ චෝදනා එල්ල වී සිටින පා.ම. චාමර සම්පත් ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

Share

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පුද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි යන අය බන්ධනාගාරය මාර්ගයෙන් ලබන 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

Read more

Local News