රමිත් රඹුක්වැල්ල මහතාට තාවකාලික රියදුරු බලපත්රයක් ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්රාත් චන්දන කලන්සුරිය මහතා නාරහේන්පිට පොලිසියට නියෝගයක් නිකුත් කළේය.
ඒ නොසැළකිලිමත් රිය ධාවනයෙන් අනතුරක් සිදු කිරිමට අදාළව අධිකරණය මගින් මාස තුනකට අධික කාලයක් රියදුරු බලපත්රය අත්හිටුවා සිටින බැවිනි.