කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ් (VIDEO)

Share

අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හත් දෙනෙකු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ මානසික සෞඛ්‍ය වාර්තා සහ මත්ද්‍රව්‍ය වාර්තා ද එදින ඉදිරිපත් කරන ලෙසයි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News