ජාතික පිරිවෙන් දිනයට සමගාමීව පැවැත්වෙන අධ්‍යාපනික ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය සහ සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය පැවැත්විණි.
ඒ කථානායක කරූ ජයසුරිය මහතගේ ප්‍රධානත්වයෙන් අළුත්ගම ඓතිහාසික කන්දේ විහාරස්ථානයේ දීයි.
සාමනේර හිමිවරුන් සඳහා අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යාවශ්‍ය පොත් පත් ප්‍රදානයක් ද කතානායකවරයාගේ ප්‍රධනත්වයෙන් සිදු විය.




