විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සංකේත වැඩ වර්ජනයක (VIDEO)

Share

අයවැයට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව අද සංකේත වැඩවර්ජනයක නිරත වනවා. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලවල සියලු කටයුතු වලට බලපෑම් එල්ල වන බවයි. එම කමිටුවේ සම සභාපති මංගල දඹරේරා පවසන්නේ. මේ අතර අයවැය යථාර්ථයක් බවට පත් කිරීමට රජය කටයුතු කළ යුතු බව මහාචාර්ය අමින්ද මෙත්සිල පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News