ඉලක්කය ඉක්මවූ ආදායම (VIDEO)

Share


දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය වාර්ෂික ආදායම් ඉලක්කය මාස 11ක් තුළ ඉක්මවා ගොස් තිබෙනවා. ඒ රුපියල් බිලියන 2442 කට ආසන්න ආදායමක් රැස් කර ගනිමිනුයි. මෙම වසර තුළ ඔවුන්ට හිමිව තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2402 ක්.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News