සති දෙකකට සංචාරකයන් ලක්ෂයයි – තායිලන්තයට යළිත් Free Visa (VIDEO)

Share


තායිලන්තයට යාමේදී නිදහස් වීසා පහසුකම යළි ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට එරට රජය අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව ඉදිරි දින 60 ක කාලයක් තුළ මීට අදාළ නීතිමය කටයුතු අවසන් වීමෙන් පසු යළිත් නිදහස් වීසා පහසුකම දෙරට අතර බලාත්මක වන බවයි. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී විජයන්ති එදිරිසිංහ ප්‍රකාශ කළේ. මේ අතර නොවැම්බර් මස ගත වූ දින 15 තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News