දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ඒ අනුව වායු ගුණාත්මක දර්ශකය 150 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ. මේ අතර බෙංගාල බොක්කේ පවතින සුළි කුණාටුව හේතුවෙන් මෙරට ධීවරයන්ට රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



