ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේ පළමු දිනය අදයි. සිය පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම යළිත් වරක් අසාර්ථක පිතිකරණයක නිරත වෙමින් සිය ඉනිම ලකුණු 98 කට සීමා කර ගත්තා. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම දිනය අවසන් වන විට කඩුළු 3 ක් දැවී ලකුණු 121 ලබා සිටියා. මෙම තරඟාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටී.වී අප නාලිකාවයි.
Share
Read more



