ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට

Share

ඇමරිකානු ජනාධිපති Donald Trump චීනයේ Guangdong පළාතේ Shenzhen නගරය වෙත ළඟා වෙයි. අද(18) පස්වරුවේ විශේෂ ගුවන්යානයකින් එහි පැමිණි හෙතෙම Shenzhenහි පැවැත්වෙන APEC ආර්ථික නායක සමුළුව සඳහා එක්වීමට සූදානමින් සිටී.
චීන ජනාධිපති ෂී ජින්පිං ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීම සඳහා අද(18) පස්වරුවේ ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.

Read more

Local News