සියතෙන් තවත් අලුත් වැඩක් – ‘Dance of Family’ ළඟදීම (VIDEO)

Share

සියත කියන්නේ ඔබේ පවුලේ නාලිකාව. ඕනම සමාජයක පවුල තරම් වටින සම්පතක් තවත් නැහැ. පවුලක සාමය, සමගිය වර්ධනය කරන්න වගේම දක්ෂතා ලෝකයට පෙන්වන්නත් සියත අප කටයුතු කළා. සියත ටී.වී ගෙන එන අලුත්ම රියැලිටි වැඩසටහන. සියත ඩාන්ස් ඔෆ් ෆැමිලි, ළඟදීම ජනගත කරන්න අප සූදානම්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News