ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන් (VIDEO)

Share

මෙරට සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු කායික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ආබාධ සහිත කාන්තාවන් ඒ අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර සම්මුතීන්වලට පමණක් කොටු නොවී කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News