මෙරට ටෙලිවිෂන් වංශකතාවේ දැවැන්තම දැවැන්තම ප්‍රේක්ෂක ප්‍රවර්ධන වැඩසටහනට සියත ටී වි අප සූදානම්. සියත ටෙලිදෙපැය නරඹා දිනපතා රුපියල් ලක්ෂ 04ක් වටිනා වී අයි පී දඹදිව චාරිකා දිනාගන්න අද සිට ඔබට අවස්ථාව හිමිවනවා. ඔබත් රාත්‍රී 07 සිට රාත්‍රී 09 දක්වා සියත ටෙලි දෙපැය නරඹන්න.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



