නීති විරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයායි. එහි දී ඔහුට දඩ සහ අත්හිටවූ සිර දඬුවම් නියම කිරීමටයි නියෝග කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



