Home දේශීය පුවත් විජයකලාට එරෙහිව විනය පියවර ගැනීම සඳහා සිව් දෙනකුගෙන් යුතු කමිටුවක්

විජයකලාට එරෙහිව විනය පියවර ගැනීම සඳහා සිව් දෙනකුගෙන් යුතු කමිටුවක්

0
විජයකලාට එරෙහිව විනය පියවර ගැනීම සඳහා සිව් දෙනකුගෙන් යුතු කමිටුවක්

එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ප්‍රභාකරන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව විනය පියවර ගැනීම සඳහා පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂය විසින් සිව් දෙනකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.

පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍ය රංජිත් ම ද්දුම බණ්ඩාර සහ ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය සහ මහත්වරුන් මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here