ගායන ශිල්පිනී ප්රියානි ජයසිංහ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (08දා) මෙම ඝාතනය සිදුකර ඇති අතර ඇයගේ සිරුර පානදුර පිහිටි නිවසේදී සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.




