Home දේශීය පුවත් උතුරු ඇල, ගිනි පෙට්ටි පාලමේ අලුත්වැඩියා කටයුතු ජනපතිගේ නිරීක්ෂණයට

උතුරු ඇල, ගිනි පෙට්ටි පාලමේ අලුත්වැඩියා කටයුතු ජනපතිගේ නිරීක්ෂණයට

0
උතුරු ඇල, ගිනි පෙට්ටි පාලමේ අලුත්වැඩියා කටයුතු ජනපතිගේ නිරීක්ෂණයට
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපෘතියේ ඩී 01 උතුරු ඇල, ගිනි පෙට්ටි පාලමේ අථත්වැඩියා කටයුතු ඊයේ (21) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වේ සිට කුඹුරු අක්කර 20,000 කට පමණ ජලය ගෙන එන ප්‍රධාන ඇල මාර්ගය වන උතුරු ඇලේ ජල පැන්නුම සහිත පාලමක් ලෙස භාවිතා කළ ගිනිපෙට්ටි පාලම කැඩීයාම නිසා ගොවි ජනතාවට මහත් දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවිය.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සතියක් තුළ මෙම පාලමේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගැුුනිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here