Home දේශීය පුවත් ”සුපසන් පරිසරයක් – සුහුරු දිවියක්” ප්‍රසංගය ජනාධිපති ප්‍රධානත්වයෙන්

”සුපසන් පරිසරයක් – සුහුරු දිවියක්” ප්‍රසංගය ජනාධිපති ප්‍රධානත්වයෙන්

0
”සුපසන් පරිසරයක් – සුහුරු දිවියක්” ප්‍රසංගය ජනාධිපති ප්‍රධානත්වයෙන්

කොළඹ නාගරික මහල් නිවාසවල ජීවත්වන දරුවන්ගේ කුසලතාවයන් එළිදැක්වීම වෙනුවෙන් නාගරික සංවර්ධනය අධිකාරිය විසින් සංවිධානය කළ ”සුපසන් පරිසරයක් – සුහුරු දිවියක්” ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු කොළඹ දිස්ත්‍රීක්කය නියෝජනය කරන මහජන නියෝජිතයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here