පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ පිබිදෙමු පොළොන්නරුව වෙළෙඳ සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින විවෘත කෙරිණි.
පොළොන්නරුව නගරයේ ඉදි කළ මං තීරු හතරකින් යුත් නව මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් ඉවත් කරනු ලැබූ වෙළෙඳ සැල් වෙනුවෙන් රුපියල් මිලියන 64 ක වියදමින් මෙම නව වෙළෙඳ සංකීර්ණය ඉදි කර ඇත.