Home දේශීය පුවත් ජනාධිපතිගේ කිසිදු ඥාතියෙක් විදේශ සේවයට සම්බන්ධව කටයුතු නොකරයි

ජනාධිපතිගේ කිසිදු ඥාතියෙක් විදේශ සේවයට සම්බන්ධව කටයුතු නොකරයි

0
ජනාධිපතිගේ කිසිදු ඥාතියෙක් විදේශ සේවයට සම්බන්ධව කටයුතු නොකරයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ කිසිදු සාමාජිකයෙක් හෝ සමීප ඥාතියෙක් ලෙස සැලකෙන කිසිදු පුද්ගලයෙක් ශ‍්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වී කටයුතු නොකරන බව ජනධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ජනාධිපතිතුමාගේ පවුලේ එක්තරා ඥාතියෙක් විදේශ සේවයට අයත් කාර්ය මණ්ඩලයක සේවය කරන බව සඳහන් කරමින් කිසිදු පදනමක් නොමැති සාවද්‍ය පුවතක් අන්තර්ජාලයෙහි සංසරණය වී තිබේ. එය සම්පූර්ණයෙන් අසත්‍ය හා මහජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කර ඇති පුවතක් බවද ජනාධිපති මධ්‍ය ඒකකය පළ කර ඇති පුවතේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here