වැල්ලවාය ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ පිහිටා ඇති රණ්දෙනිය රණවරාව රක්ෂිතයේ ඊයේ (19) රාත්‍රි විශාල ගින්නක් හටගෙන තිබේ.
එම ගින්න ඊයේ රාත්‍රි පුරාවටම රක්ෂිතයේ වේගයෙන් ව්‍යාප්ත වූ අතර එම නිසා රක්ෂිතයේ අක්කර විස්සකට වඩා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවටයි වාර්තා වන්නේ.