පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

Share

අන්තර් විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස පොලිසිය විසින් මාර්ග බාධක යොදා සම්පුර්ණයෙන් වසා දමා තිබේ.

කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව උද්ඝෝෂණය සඳහා අධිකරණ නියෝගයක් ලබා දී තිබේ.

Read more

Local News