අමෙරිකානු නාවික හමුදාවට අයත් USS Anchorage නෞකාව අද ත්රිකුණාමලය වරායට පැමිණි බව ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (24දා) ප්රකාශ කළේය.
එහි 900කට අධික ඇමෙරිකානු මැරීන් හා නාවික හමුදා භටයින් පිරිසක් සිටින බවද තානාපති කාර්යාලය පවසයි.
Share

Read more