Home දේශීය පුවත් මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල සදහා කාර්යාල උපකරණ බෙදාදීම අද

මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල සදහා කාර්යාල උපකරණ බෙදාදීම අද

0
මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල සදහා කාර්යාල උපකරණ බෙදාදීම අද

ශාසනාරක්ෂක මණ්ඩලයවල කටයුතු පහසුකිරීමේ අරමුණීන් මහනුවර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩලය සඳහා කාර්යාල උපකරණ පිරිනැමීම අද (8) ප.ව. 4.00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩලය 27 ක් සදහා මෙම පහසුකම් ලබා දෙනු ලබන අතර, මේ සදහා රුපියල් ලක්ෂ 60 කට අධික මුදලක් වැය කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here