Home දේශීය පුවත් අභ්‍යන්තර ගුවන් තොටුපල 06 ක් කඩිනම් සංවර්ධනයට

අභ්‍යන්තර ගුවන් තොටුපල 06 ක් කඩිනම් සංවර්ධනයට

0
අභ්‍යන්තර ගුවන් තොටුපල 06 ක් කඩිනම් සංවර්ධනයට

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව වඩාත් ක්‍රමවත් කිරීමට අභ්‍යන්තර ගුවන් තොටුපළවල් වන රත්මලාන, මඩකලපුව, පලාලි, සීගිරිය, කොග්ගල හා දිගන යන ගුවන් තොටුපලවල් වඩාත් ඵලදායී ලෙස ගුවන් සේවාව සදහා යොදවා ගැනීමට ක්‍රම උපායන සැලැස්මක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වු විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(25) වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here