දකුණු පළාතේ මාතර, අකුරැස්ස, ගාල්ල, දෙනියාය, තංගල්ල ඇතුළු ප්රදේශ රැසකට ඊයේ (18) රාත්රියේ විශාල ශබ්දයක් සමඟ එළියක් ඇතිව තිබෙන බවට එම ප්රදේශයන් හි ජනතාව දැක තිබෙන අතර රාත්රි 8.45 – 9.00 අතර කාලයේ දී මෙය දැක තිබේ.
බොහෝ විට මෙය උල්කාපාතයක් වියහැකි බවට ආචාර්ය චන්දන ජයරත්න මහතා ප්රකාශ කරයි.