මතට එරෙහි පාගමන ඇරඹෙයි (VIDEO)

Share

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් සංවිධාන කළ විශේෂ පා ගමන අද උදැසන ආරම්භ කෙරුණා. එය කොල්ලූපිටිය මංසන්ධිය දක්වා පැමිණීමට නියමිතයි. මත් උවදුරින් රට මුදාගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි මෙම අවස්ථාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News