Home දේශීය පුවත් ජනපති කැමති අගමැති නැතිනම් රට එකතැන

ජනපති කැමති අගමැති නැතිනම් රට එකතැන

0
ජනපති කැමති අගමැති නැතිනම් රට එකතැන

ජනාධිපතිවරයාට ගැලපෙන ආකාරයේ අගමැතිවරයෙක් පත් නොවන්නේනම් රට ඉදිරියට ගෙන යා නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට ගැලපෙන අගමැතිවරයෙකු යෝජනා කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම බවයි.

එ් මහතා මෙම අදහස් පළ කළේ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here