සේනා නසන්න මෙහෙයුමක්

Share

සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා මේ වන විට දීපව්‍යාප්තව වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් කියා සිටියේ පළාත් නවයම ආවරණය වන පරිදි ගොවින් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.

මෙම වැඩසටහන් වලට සහභාගීවිමට නොහැකි වූ ගොවීන් දැනුවත් කිරිම සදහා 1920 දුරකතන අංකය ඇමතීමෙන් උපදේශන සේවා ලබා ගැනිමේ අවස්ථාව උදාකර ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ.

Read more

Local News