Home දේශීය පුවත් කුප්පි ලාම්පුව පෙරළී පුද්ගලයෙක් මරුදකියි

කුප්පි ලාම්පුව පෙරළී පුද්ගලයෙක් මරුදකියි

0
කුප්පි ලාම්පුව පෙරළී පුද්ගලයෙක් මරුදකියි

මස්කෙලිය ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. නිවස තුළ තිබූ භූමිතෙල් ලාම්පුවක් පෙරළී යාමෙන් ගින්න හටගෙන අැත.

ගින්නට හසු වූ අදාළ පුද්ගලයා බරපතළ පිළිස්සුම් තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්ය. මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here