ලක්ෂයක පිරිසක් කොළඹට ගේන බව හරීන් කියයි

Share

ලබන 13 වනදා ලක්ෂයක පිරිසක් කොළඹට ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය පුද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් කටයුතු කරන පක්ෂයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මි ප්‍රකාශ කරයි.

Read more

Local News