2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අදයි. රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් පරතරය නැතිකරන තෙක් මාසිකව අතුරු දීමනාවක් ලබා දීමට කටයුතු කර ඇති බවයි අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කළේ. නමුත් එම ගැටලුව විසඳීමට මුදල් වෙන්කර නැති බවටයි විපක්ෂය චෝදනා කරන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



