අයවැයට එරෙහිව වෘත්තීය සමිති පාරට (VIDEO)

Share

අයවැයෙන් තමන්ට සහනයක් ලබා දී නැති බවට පවසමින් රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති කිහිපයක් විරෝධතා සංවිධාන කර තිබෙනවා. රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයද පොල්දූව මංසන්ධියේදී අද උදෑසන විරෝධතාවක් පැවැත්වූවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News