Home දේශීය පුවත් යාපනයේ අනතුරකින් අයෙක් මරුට

යාපනයේ අනතුරකින් අයෙක් මරුට

0
යාපනයේ අනතුරකින් අයෙක් මරුට

යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් පාපැදිකරු බරපතල තුවාළ ලබා පේදුරුතුඩුව මන්දිකායි රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අල්වායි උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙක් වන අතර අනතුරට සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here