Home දේශීය පුවත් බස්-යතුරු පැදි අනතුරකින් අයෙක්ට තුවාල

බස්-යතුරු පැදි අනතුරකින් අයෙක්ට තුවාල

0
බස්-යතුරු පැදි අනතුරකින් අයෙක්ට තුවාල

තෙල්දෙණිය මඩපොල ප්‍රදේශයේදී ඊයේ(18) බස් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

යතුරුපැදිකරු විසින් ත්‍රිරෝද රථයක් පසු කිරීමට යාමේදී විරුද්ධ දෙසින් පැමිණි බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි තෙල්දෙණිය පොලීසිය සඳහන් කළේ.

අනතුරින් 19 හැවිරිදි යතුරුපැදිකරු බරපතල තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත්කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු මහනුවර මහ රෝහලට ඇතුළත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here