Home දේශීය පුවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විභාගයක් ලබන 28 දා

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විභාගයක් ලබන 28 දා

0
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විභාගයක් ලබන 28 දා

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු වන නිලධාරී තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය ලබන (28) දින පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 46 ක දී පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ 4,357 ක් පෙනී සිටිති. සියලුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර පසුගිය 13 වන දින තැපැල් කොට යවා ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here