Home දේශීය පුවත් හෙරොයින් සමඟ විදෙස් ජාතිකයන් දෙදෙනෙකු කොටුවෙයි

හෙරොයින් සමඟ විදෙස් ජාතිකයන් දෙදෙනෙකු කොටුවෙයි

0
හෙරොයින් සමඟ විදෙස් ජාතිකයන් දෙදෙනෙකු කොටුවෙයි

දෙහිවල ප්‍රදේශයේදී අද(31) හෙරොයින් කිලෝ 200කට අාසන්න ප්‍රමාණයක් සමඟ බංගලාදේශ ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර අැත.

අත්අඩංගුවට ගත් හෙරොයින් වල වටිනාකම රුපියල් මිලියන 2400කට අාසන්න බවයි පොලීසිය පැවසුවේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here