Home දේශීය පුවත් නාන්න ගිය දෙදෙනෙක් මුහුදට බිලි වෙයි

නාන්න ගිය දෙදෙනෙක් මුහුදට බිලි වෙයි

0
නාන්න ගිය දෙදෙනෙක් මුහුදට බිලි වෙයි

කොස්ගොඩ, මහඉදිරුව, හබක්කල ප්‍රදේශයේ ඊයේ(01) පස්වරුවේ මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු හා සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ කරන්දෙණිය ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක් හා 14 හැවිරිදි දරුවෙකු වෙයි.

එලෙස මිය ගිය 19 හැවිරිදි පුද්ගලයාගේ සිරුර ඊයේ රාත්‍රීයේ සොයාගත් අතර 14 හැවිරිදි දරුවාගේ සිරුර අද(02) උදෑසන හමුවී අැත.

කොස්ගොඩ පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here