වර්තමානයේ දී දේශපාලනය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා වැඩ්දුරටත් පෙන්වා දෙන්නේ රට තුළ පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව මතුව ඇති බවයි.
අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ මහරගම ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.