Home දේශීය පුවත් ප්‍රවීන රංගන ශිල්පී මාක් දිවි ගමනට සමුදෙයි

ප්‍රවීන රංගන ශිල්පී මාක් දිවි ගමනට සමුදෙයි

0
ප්‍රවීන රංගන ශිල්පී මාක් දිවි ගමනට සමුදෙයි

හදිසි රෝගාබාධයක් වැළදීමෙන් ප්‍රවීන රංගන ශිල්පී මාක් සැම්සන් මහතා අභාවප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා, 63 වන වියේ පසුවු අතර මාක් සැම්සන් මහතා චිත්‍රපට රැසකට මෙන්ම ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here