කටාර් ආර්ථීක හා වාණිජ කටයුතු අමාත්‍ය ෂෙයික් අහමඩ් බින් යසීම් අල්තානි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමු වී ඇත.
ඒ කොළඹ පැවති කටාර් – ශ්‍රී ලංකා ඒකාබද්ධතා ආර්ථීක සමුළුව සඳහා සහභාගිවීමට දිවයිනට පැමිණි අවස්ථාවේදී ය.