අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් අයිතිය අහිමි ජනතාවට ඔප්පු ප්රදානය කිරීමේ ජාතික වැඩසටහන දෙනියාය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී ඊයේ (05) පැවැත්විණි.
එම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් සහ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.