අද (16) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසන්නේ,
ඡන්දය කල් දමන්න නඩු දමා ඇති අය එළිදරව් කරන්න. එක්සත් ජාතික පක්ෂය ඡන්දය බලාපොරොත්තු වෙනවා. බිම් මට්ටමේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. ප්රජතන්ත්රවාදයට එරෙහි වන්නේ කවුද ඔවුන්ට එරෙහිව කටයුතු කරනවා. කොන්දක් තියෙනවා නම් බය නතුව ඡන්දයට ඉදිරිපත් වෙන්න. අප ඡන්දයට බියක් නෑ. ප්රජාතන්ත්රවාදය මේ රටේ ජනතාවට අවශ්‍ය දෙයක්.